දේශීය පුවත් IMF ප්‍රධානියා ජනපති හමුවෙයි By dilshan - February 17, 2026 0 5 FacebookTwitterPinterestWhatsApp මෙරට තෙදින සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ඇතුළු නියෝජත පිරිස සමඟ අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්විණි. Saru News