GMOA ඉදිරි ක්‍රියාමාර්ග ගැන විශේෂ විධායක සභා රැස්වීමක් අද

0
11

තම ගැටලු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ විධායක සභා රැස්වීමක් අද (31) පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ සිය ගැටලු විසඳීම සඳහා රජයට ලබාදී ඇති පැය 48ක කාලය අවසන් වුවත් ආණ්ඩුව මේ වනතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවය.

සබැඳි පුවත්:

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here