දේශීය පුවත් FCIDයෙන් ශිරන්ති රාජපක්ෂට කැඳවීමක් By dilshan - January 27, 2026 0 10 FacebookTwitterPinterestWhatsApp හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. Saru News