Execrise කරන ඔබ නොකළ යුතුම වැරදි කිහිපයක්.

0
23


Gym නොයා Execrises කරන එක දැන් බොහෝ දෙනෙකුගේ පුරුද්දක්. මේක නරක පුරුද්දක් නෙවෙයි. හැබැයි මේ ව්‍යායාම වල නිරත වෙනකොට අපි වැරදි ඉරියව් අත්හදා බැලුවොත් අපේ ශරීර සෞඛ්‍යයට හානි වෙන බව අමතක කරන්නම එපා.

මූලික ව්‍යායාම කරනකොට අපි හැමෝම අතින් වෙන මූලික වැරදි කිහිපයක් ගැන තමයි මේ.. වැරැද්ද ගැන හරියට දැන ගන්න එක නිවැරදි වෙන්න ප්‍රධානම හේතුව නිසා මේ දේවල් ඔබ අතින් වෙනවාද කියලා බලන්න.

මේ Execrise එක සිරුරේ සියලුම කොටස් සම්බන්ධ කරන බොහොම වැදගත් ව්‍යායාමයක්. හැබැයි මේක වැරදි ඉරියව්වකින් සිද්ධ වුණොත් කොඳු ඇට පෙළෙහි ආබාධ ඇති වෙන්න පුලුවන්.

ඔබ නිවැරදි ඉරියව්වේ මේ රූපයේ පරිදි නිරත වෙන්න

මේ Execrise එක මූලික ව්‍යායාමයක් වන අතර එය ආරම්භකයින් සඳහා සුදුසුයි. ශරීරයේ ඉහළ කොටස මේ සඳහා යොදා ගන්නවා. බංකුවක හෝ පුටුවක ආධාරයෙන් සිදු කළ යුතු නමුත් යම් මට්ටමක පුහුණුවෙන් පසු ඔබට බිම සිට Dips Execrise එක කරන්න පුලුවන්

ඉහත රූපයේ පරිදි වැරදි ඉරියව් පවත්වාගෙන ගියොත් උරහිස් වලට අනවශ්‍ය බරක් යෙදෙනවා. ඒ නිසා මෙය උරහිස් සන්ධි වල ආබාධ ඇති වෙන්න හේතුවක්.
ඒ වගේම තුවාල ඇති වෙන්නත් පුලුවන්

මේ රූපයේ පරිදි ඔබ නිවැරදි ව්‍යායාම සිදු කරනවා නම්,

මේ ව්‍යායාමය නිවැරදිව කරන්නට ඔබ ඔබ බිම වැතිරී 90 ° කෝණයකින් දණහිස් නැමිය යුතුයි. මෙය ඉතා සරල Execrise එකක්.

මේ විදියට වැරදි ඉරියව් පවත්වා ගත්තොත් බෙල්ලට හෝ කකුලේ හා අත්වල මාංශ පේශිවලට හානි ඇති වෙන්න පුලුවන්.

මේ නිවැරදි ඉරියව් වලින් ව්‍යායාමය කළොත්

මෙය දණහිස සහ කකුලේ ඇඟිලි වලින් කරන්න පුලුවන් Execrise එකක්.

මේ රූපයේ දැක්වෙන ආකාරයේ වැරදි ඔබ අතින් වුණොත් කොඳු ඇට පෙළට හානි වෙන්න පුලුවන්. ඒ වගේම ව්‍යායාමය නිසියාකාරව වෙන්නෙත් නැහැ.

මේ රූපයේ පරිදි ඔබ හරියට ව්‍යායාම කරනවා නම්

මේ Execrise එක කරද්දී ඉහත රූපයේ වගේ වැරදි වුණොත් ඔබේ සන්ධි මත යෙදෙන බර වැඩි වෙනවා.මෙය දෙපා වල වේදනාවටත් හේතු වෙනවා. බෙල්ලේ වේදනාවටත් හේතු වෙනවා.

මේ ව්‍යායාමය මේ විදියට නිවැරදිව සිදු කරනවා නම්,

ඔබ අතින් මේ ව්‍යායාමය මේ ආකාරයට වැරදියට සිදු වුවොත්, දෙපා වලට හානි වෙන්න පුලුවන්. සිරුරේ සමබරතාව ගිලිහී ඔබ ඇද වැටෙන්නත් පුලුවන්.

ව්‍යායාමය මේ විදියට හරියට කරන්න.

මෙය කලවාවල මාංශ පේශි වලට ඉතා වැදගත් ව්‍යායාමයක්.

මේ විදියට වැරදි ඉරියව් පවත්වා ගත්තොත්,

කොඳු ඇට පෙළට හා දණහිසට අහිතකර ලෙස බලපාන අතර එහි කාර්යක්ෂමතාව අඩු කරනවා.

මේ ව්‍යායාමය මේ විදියට හරියට කරන්න.

මේ ව්‍යායාමය ශ්‍රෝණි අවයව වලට රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට සහ පිටුපස වේදනාව සමනය කිරීමට හේතුවක්.

මේ විදියට වැරදි ඉරියව් වලින් ව්‍යායාම කළොත්,

ඔබේ දෙපා සහ සිරුරේ පිටුපසට හානි වෙන්න පුලුවන්.

ඔබ නිවැරදිව ව්‍යායාම කරනවා නම්,

ඉහත රූපයේ පරිදි

මේ විදියට ව්‍යායාම කළොත් ඔබට ස්මාර්ට් පෙනුමට ලස්සනට ඉන්න පුලුවන්. නිවැරදි ව ව්‍යායාම කරලා ලස්සනට හැඩට ඉන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here