CID ලොක්කා කාටවත් නොදන්වා ගිය ගමනක් ගැන හෙළි වෙයි – Saru News | සිංහල

0
2

පාස්කු ඉරිදා එල්ල කරන ලද ම්ලේච්ඡ සංහාරක ප්‍රහාර පිළිබඳව සිදු කරන විමර්ශනවල දී හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙකු වන සුරේෂ් සලේ අත්තඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් වෙනත් විකෘති අර්ථකථන ලබා දීමට සුන්බුන් විපක්ෂයේ පිරිසක් ක්‍රියා කරමින් සිටී.

මාවනැල්ල බුදු පිළිම කඩා දැමීම පිළිබඳව එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඍජුව මැදිහත් වී සිදු කළ පරීක්ෂණවල දී පාස්කු දා ප්‍රහාරයේ පුර්ව ක්‍රියාකාරිත්වය හෙළි කර ගෙන තිබිණි. මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මේ පිළිබඳව කරුණු සහිතව හෙළි කරන වීඩියෝවක් පහත දැක්වේ.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here