(BREAKING)නෙහාරා,ධනංජනා,සංසලා සහ තරුශි මෙඩ්ලි සහය රිදී පදක්කම ශ්‍රී ලංකාවට

0
11


නිශ්මං රණසිංහ අප්‍රේල් 18 කොළඹ LNW :

සවුදි අරාබියාවේ පැවත්වෙන ආසියානු යොවුන් මලල කීඩා සූරතාවලියේ රිදී පදක්කම දිනා ගන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.ශ්‍රී ලංකාව වෙනුවෙන් දිල්කි නෙහාරා,ධනංජනා ප්‍රනාන්දු,සංසලා හිමෂානි සහ තරුශි අභිෂේකා එක්ව මේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා.මීටර් 400 කඩුලු තරගයේ සිය පෞද්ගලික ජයග්‍රහණය අහිමි වෙමින් කඩුල්ලක් පැටලී ඇඳ වැටුණු සංසලා ඇයට පවරන ද මීටර් 300 ක දුර, ආබාධ පසෙකින් තබා දිව ගිය ආකාරය මෙහිදී කැපී පෙණුනා. සංසලා පමණක් නොව කණ්ඩායමම මෙහිදී දැක් වූ දක්ෂතා ඉහළ මට්ටමක පැවතියා.

http://www.sportwaynews.com/



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here