දේශීය පුවත් Breaking News: දේශබන්දු යළි රිමාන්ඩ් By Saru FM Media - April 3, 2025 4:22 PM 0 14 FacebookTwitterPinterestWhatsApp වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ඔහු අද (03) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. Saru FM Media