(BREAKING)ශ්‍රී ලංකාවට රත්නපුරෙන් ලෝකඩ පදක්කමක්

0
25


නිශ්මං රණසිංහ අප්‍රේල් 16 කොළඹ LNW :

සවුදි අරාබියාවේ පැවත්වෙන ආසියාතික යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේදී බාලක මීටර් 1500 ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන්නට ලහිරු අචින්ත සමත් වුණා.රත්නපුර ශාන්ත ඇලෝසියස් විධ්‍යාලයේ සිසුවෙකු වන අචින්ත මෙම තරගයේදි සිය පදක්කම වෙනුවෙන් සිය ධාවනය ඉතාමත් බුද්ධිමත්ව පාලනය කර ගනිමින් කටයුතු කළ ආකාරය කැපී පෙණුනා.ඔහු තරගය නිමා කරන්නට ගත කළ කාලය විනාඩි 3:59.47 ක් ලෙස සටහන් වුණා.

http://www.sportwaynews.com/



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here