(BREAKING)ගේට්ටු අංක අට සැමට විවෘතයි

0
2


නිශ්මං රණසිංහ මැයි 11, කොළඹ LNW:

සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් තරගාවලියේ අවසාන තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ මොහොතේ ක්‍රීයාත්මක වෙනවා.එම තරගය නැරඹීම සඳහා නොමිලේ අවස්ථාව ලබා දී ඇති අතර ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අටවන ගේට්ටුව සියලු දෙනා වෙත ඒ වෙනුවෙන් විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසනවා.

තරගයේ මුලින්ම පන්දුවට පහර දෙන්නේ ඉන්දීය කණ්ඩායමයි.ශ්‍රී ලංකාව පස්වරුවේ පන්දුවට පහර දීමට නියමිතයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here