ASP රොහාන් ඕලුගලට ස්ථාන මාරුවක්

0
11

සටහන – රුවන් නෙළුගොල්ල

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් පිරිසක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීම ඇතුළු ආන්දෝලනාත්මක මෙහෙයුම් රැසකට දායක වූ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත්කර තිබේ.

ඒ මහතා මීට පෙර පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here