දූෂණ විරෝධී විරෝධතා අඛණ්ඩව දෙවන දිනටත් ප්‍රචණ්ඩකාරී වීමත් සමඟ නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි එම ධුරයෙන් ඉල්ලා අස්විය.
මේ අතර කත්මණ්ඩු හි ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් අවලංගු කරන ලද බව කත්මණ්ඩු පෝස්ට් වාර්තා කළේය.
ඒ පෙර නොවූ විරූ බරපතල තත්වයන් සහ ආරක්ෂක ගැටළු උපුටා දක්වමිනි. අගමැති ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් රටින් පලා යාමට සැලසුම් කරන බවට කටකතා ද පැතිර යමින් පවතී
Saru FM Media