විශ්වවිද්‍යාල සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මතයි

0
6

විශ්වවිද්‍යාල සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මත වී තිබේ.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් මේ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here