ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත හෙටම විවාදයට

0
6

ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත හෙට දින (10දා) උදේ 11.30 සිට සවස 3.30 දක්වා විවාදයට ගැනීමට අද (09දා) කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව- පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව කියා සිටී.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here