ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් අදියරට පැමිණ ඇති බව එම මණ්ඩලය පවසයි.
රටේ අනාගත විදුලිබල අවශ්‍යතාවන් හා අරමුණු ඉෂ්ට කරගැනීම පෙරදැරි කරගෙන මෙය ක්‍රියාත්මක කරන බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විදුලිබල ක්ෂේත්‍රයට අදාළ සියලුම වර්ගයේ පාර්ශ්වකරුවන් සහ කොටස්කරුවන් සමඟ පුළුල් සාකච්ඡාවකින් අනතුරුව මෙය සිදු කෙරිණි.
Saru News










