ආපදාවෙන් බලපෑමට ලක්වූ ජන ජීවිත යථා තත්ත්වයට පත් කරන්න නව චක්‍රලේඛයක් 

0
9

ආපදාවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

2025 දෙසැම්බර් 05 දිනැති අංක 08/2025 දරන අයවැය චක්‍රලේඛය සහ ඊට අදාළ සංශෝධන මත පදනම්ව මෙම නව උපදෙස් මාලාව නිකුත් කර ඇත.

ඒ අනුව අංක 08/2025 අයවැය චක්‍රලේඛයෙහි වගු‌වේ අනු අංක 8හි සඳහන් ලබාදීම වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා නව සංශෝධන හා පැහැදිලි කිරීම් මෙම චක්‍රලේඛය මගින් ඉදිරිපත් කර තිබේ. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here