සංචාරකයින් ලක්ෂ 16 පනී

0
7

මෙම වසරේ (2025) මේ දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 16 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ඊයේ (07දා) වන දින වනවිට 1,604,018ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මෙම සැප්තැම්බර් මාසයේ මුල් දින හත තුළ පමණක් සංචාරකයින් 37,495ක් මෙරටට පැමිණ තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here