විනය පරීක්ෂණයක් සඳහා බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැනුම් දීමකට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කැඳවා ඇත.
පසුගිය සමයේ රට තුළ ඇති වූ ඖෂධ හිඟය සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශයක් සම්බන්ධව මෙලෙස කැඳවා තිබේ.
Saru FM Media