වෙළද අමාත්‍යංශයේ හිටපු ලේකම් මද්දුමබණ්ඩාර අත්අඩංගුවට

0
3

මහපොළ ඔන්ලයින් ලොතරැයි සඳහා සැපයුම්කරුවෙකු තෝරා ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රියංක මද්දුම බණ්ඩාර සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනකට අදාළව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here