ළිඳක තිබී අත්බෝම්බයක් හමුවේ

0
11

හිඟුරක්ගොඩ තානායම් පාර පදිංචි ‘කාන්තාවකගේ ගෙවත්තේ ළිඳක තිබී අත්බෝම්බයක් හමුු වී ඇතැයි හිඟුරක්ගොඩ පොලිසිය පවසයි.
සිය ළිඳ ඉසමින් සිටින සිටින අවස්ථාවේදී මෙම බෝම්බය හමුවී ඇත.
හමුවී ඇති බෝම්බය ජේ.ආර්. වර්ගයේ බෝම්බයක් බව පවසන පොලිසිය අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු යොදා ඇති බවත් ඉන් අනතුරුව යුද හමුදා විශේෂ කාර්ය බළකාය කැඳවා බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු යොදා ඇති බවත් පැවසීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here