ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස පත් කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.ජී. සේනාරත්න මහතා පැවසීය.
අදාළ පාර්ශ්වවල එකඟතාව සහිතව මෙම පත්වීම සිදුකළ බවයි ඔහු ප්‍රකාශ කළේය.
ඉදිරි නිලවරණය පවත්වන තෙක් මෙම පත්කිරීම බලපැවැත්වෙන අතරල මාස තුනක් ඇතුළත නිලවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටින බවයි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
Saru FM Media