ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2025 වසරේදී වාර්තාගත අමෙරිකානු ඩොලර් බිලියන 05ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මෙය පසුගිය වසරේ එම කාලයට අදාළ අමෙරිකානු ඩොලර් මිලියන 4288.2ක ප්‍රමාණයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක්ය.
Saru FM Media