නවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව අද (29) ජනතා අයිතියට

0
13


නවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව අද (29) ජනතා අයිතියට පත්කිරීමට නියමිත බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරනවා.

රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කරන බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව මඟින් ඉතා සහනදායි මිලට මේස ලුණු ‘රජ ලුණු’ සන්නාමය යටතේ වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here