ඔබේ මුදල් පසුම්බියේ බර අඩුවෙන්නෙ ඔබ නොහිතන තරම් ඉක්මණින්. අත්‍යවශ්‍ය නොවන බොහෝ දේට පවා ඔබ නොදැනුවත්ව ම ඔබේ මුදල් වියදම් කරවන්න මේ කාලෙ අලෙවිකරණ සහ දැන්වීම් ප්‍රචාරණ ආයතන බොහොම දක්ෂයි.
ඉතින් ඔබ ඉතා පැහැදිලි අවබෝධයකින් කටයුතු නොකළොත් අසාර්ථක වන්නට සිදුවන්නේ ඔබටයි. වෙළඳපොළේ ඇති සියල්ල විකුණා ගැනීම අලෙවිකරුවන්ගේ අවශ්‍යතාව වුණාට වෙළඳ පොළේ ඇති සියල්ල මිළ දී ගැනීම ඔබේ අවශ්‍යතාව නොවෙයි. පෙළඹවීම් නිසා අනවශ්‍ය වියදම්වලට යාමෙන් අලෙවිකරුවන් බලාගෙන ඉඳිද්දි පොහොසත් වෙද්දි දන්නෙම නැතිව ඔබ දුප්පත් වේවි. මේ නිසා
– නිරංජලා –
Saru FM Media