දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටෙයි

0
2

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයන් නිසා ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටීම් වාර්තා වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව මහියංගණය, අම්පාර සහ වව්නතිව් ප්‍රදේශවල මෙසේ විදුලිය බිඳ වැටීම් වාර්තා වී ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here