පහළ කඩුගන්නාවේ තවත් නායයෑමක්

0
2

කොළඹ – නුවර මාරගයේ පහල කඩුගන්නාව බිංගයට අසන්න ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර නායයෑමක් සිදුව තිබේ.

ඒ හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව වාර්තා වේ. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here