කාසියේ වාසිය පාකිස්තානයට

0
2

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද (27) ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වේ.

එහිදී කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන නායක සල්මාන් අගා සමත් වූ අතර, ඔහු පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයේ බලාපොරොත්තු තබාගැනීමට නම් අද තරගයේ ජය අනිවාර්ය වේ.

මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව තෙවන ස්ථානයේ රැඳී සිටියි.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here