ඉන්දීය නාවික ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන INS Vikrant ඊයේ (27) කොළඹ වරායට පැමිණියේය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන උත්සව අවස්ථාවකට සහභාගී වීම සඳහා මේ නෞකාව පැමිණ තිබේ.
අද (27) සවස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් මාධ්‍යවේදීන් සඳහා මෙම නෞකාවේ විශේෂ සංචාරයක් සංවිධානය කර තිබිණි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Saru FM Media







