දේශීය පුවත් කටුනායකට ගොඩබැසීමට නොහැකි ගුවන්යානා ත්‍රිවෙන්ද්‍රම් සහ කොචින් වෙත හරවා යැවීමට තීරණයක් By dilshan - November 27, 2025 0 2 FacebookTwitterPinterestWhatsApp දිවයිනට බලපා ඇති හදිසි කාලගුණ තත්ත්වය මත කටුනායකට ගොඩබැසීමට නොහැකි ගුවන්යානා ත්‍රිවෙන්ද්‍රම් සහ කොචින් වෙත හරවා යැවීමට තීරණයක් කර ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා පවසයි. Saru FM Media