නැගෙනහිර දුම්රිය ගමනාගමනයටත් බාධා

0
2

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත නැගෙනහිර මාර්ගයේ ගංගා හා ජලාශයන් වල ගංවතුර තත්ත්වය හේතුවෙන් දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා නැගෙනහිර මාර්ගයේ අද (27) දින ධාවනය වීමට තිබූ දුර ගමන් නගරාන්තර හා රාත්‍රී තැපැල් දුම්රිය ගමන් වාර 06 ක් අවලංගු කර ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here