දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් සිදුව ඇති හදිසි තත්තත්තවයන් 117 අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටි.
මුදවා ගැනීම් කණ්ඩායම් මේ වන විට යොදවා ඇති බැවින් අවතැන් වූවන් සඳහා වන සුරක්ෂිතතා මධ්‍යස්ථාන පිහිටුවීමට ද කටයුතු කර ඇති බවද එම මධ්‍යස්ථානය පවසයි.
Saru FM Media









