දේශීය පුවත් උතුරු දුම්රිය ගමන්වලටත් බාධා By dilshan - November 27, 2025 0 2 FacebookTwitterPinterestWhatsApp ජල ගැලීම් හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව – කළා වැව දක්වා සීමා කර තිබේ. එමෙන්ම උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය හැටන් දක්වා සීමා කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. Saru FM Media