දේශීය පුවත් පාර්ලිමේන්තු කටයුතු ගැන 02ට තීරණයක් By dilshan - November 27, 2025 0 2 FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තුවේදී අද (27දා) සවස 02ට පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. Saru FM Media