ගංගා සහ ජලාශ රැසක් පිටාර ගලයි – දැදුරුඔය ජලාශයේ පහළ ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක්

0
2

පවතින වර්ෂාපතනයත් සමඟ දැදුරුඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here