දේශීය පුවත් ජනපති හමුවන්න ආ රන්ජන්… By dilshan - November 27, 2025 0 2 FacebookTwitterPinterestWhatsApp දළුගම සරසවි චිත්‍රාගාරය නවීකරණ ව්‍යාපෘතියකට අදාළ තම යෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රවීණ රංගනවේදී රන්ජන් රාමනායක මහතා ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. මෙම සෙල්ෆි සේයාරුව අපට ලැබුණේ රන්ජන්ගේ මුහුණු පොතෙනි. Saru FM Media