උඩරට මාර්ගයේ සියලු දුම්රියන් කොළඹ කොටුව හා නානුඔයට සීමා කෙරේ

0
2

පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන උඩරට මාර්ගයේ ධාවනය වූ සියලූ දුම්රියන් නානුඔය දක්වා පමණක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here