හැඩ ඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට අද (26) ප.ව. 3.30ට සිට පැය 48ක් දක්වා වූ කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
Saru FM Media