හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පති යළි රිමාන්ඩ්

0
2

අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා ලබන දෙසැම්බර් මස 10දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඔුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

දෙසැම්බර් 12 වන දින සැකකාර විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමේදී විදුහල්පතිවරයාගේ පුත්‍රයා ද මෙම නඩුවට ඇතුළත් කර ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට තඹුත්තේගම මහෙස්ත්‍රාත් ගයත්‍රි හෙට්ටිආරච්චි මෙනවිය වැඩිදුරටත් නියෝග කළාය.

අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ දී පසුගිය 05 දින ඔහු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබිණ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here