අයහපත් කාලගුණය මත උඩරට දුම්රිය ගමනාගමනයට සීමා

0
3

අද දින (26දා) පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත උඩරට මාර්ගයේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය නානුඔය දක්වා ද ල බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය නානුඔය සිට කොළඹ කොටුව බලා ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here