වනඅලි ගැවසෙන ප්‍රදේශවල රාත්‍රී දුම්රිය ධාවනය නොකිරීමට යොජනාවක්

0
2


වනඅලි ගැවසෙන ප්‍රදේශවල රාත්‍රී තැපැල් දුම්රිය දහවල් කාලයේ ධාවනය කිරීමට දුම්රිය බලධාරීන් වෙත යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here