නව වසරක් සමඟ නව බලාපොරොත්තු ප්‍රාර්ථනා රැසක් අප හද තුළ ලැගුම් ගන්නවා. දළු දමනවා. ඒත් අලුත් අවුරුදු උණුසුම නිමාවත් සමඟම මේ ප්‍රාර්ථනාවන් මිලින වීමට නොදී එය සැබෑ ලෙසම අත්පත් කරගත හැකිවීමේ සැලැස්මක් ඔබ සතුනම් කොතරම් වටිනවාද ?ඒ වගේම පුද්ගලිකව ඔබට පමණක් නොව සමස්ත පවුලේම දියුණුව ආදරය ඉහළ නංවන සැලසුමකට අපි යොමු වෙමු නේද ?
– ඉරේෂා –
Saru FM Media