පාකිස්තානය ඇෆ්ගනිස්තානයට ගහයි-10ක් මරුට

0
2

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

මියගිය පිරිස අතර ළමුන් නවදෙනෙකු සිටින බව තලේබාන් රජය ප්‍රකාශ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් පකිස්තාන රජය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවද වාර්තා කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here