ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මොහොමඩ් හිල්මි දෙසැම්බර් 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අද (25) පස්වරුවේ අල්ලස් කොමිසම විසින් සැකකරුව අත්අඩංගුවට ගත් අතර පසුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝග ලබා දුන් බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
Saru FM Media









