දේශීය පුවත් වවුනියාව ප්‍රදේශයේ වෙළෙඳසැළක ගින්නක් By dilshan - November 25, 2025 0 2 FacebookTwitterPinterestWhatsApp වවුනියාව හොරොව්පතාන මාර්ගයේ අසළ පිහිටි වෙළෙඳසැළක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා වවුනියාව මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය ගිනි නිවීමේ රථ මේ වන විට යොමු කර ඇතැයිද සඳහන් වේ. Saru FM Media