රොමේෂ් රත්නායකගේ කොන්ත්‍රාත් කාලය මේ වසර අවසානයේ කල්පිරීමට නියමිත වීමත් සමග ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට ක්‍රිකට් ආයතනය විසින් නව අයදුම්පත් කැඳවා ඇත.
ක්‍රිකට් තේරිම් කමිටුවේ නිල කාලයද මේ වසර අවසානයේදි අවසන් වීමට නියමිත බැවින් නව තේරීම් කමිටුවකට යෝජිත නම් එවන ලෙස ක්‍රිකට් ආයතනය පසුගියදා ක්‍රිඩා සමාජවලට දැනුම් දී තිබුණි.
Saru FM Media









