විෂ මත්ද්‍රව්‍ය ගැන පොලී­සි­යට කියන්න දුරකතන අංක 47ක් – Saru News | සිංහල

0
5

“රටම එකට” ජාතික ව්‍යාපාරය යටතේ විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා මහජනතාවගේ පුළුල් මැදිහත්වීමකට අවස්ථාව සලසා දී තිබේ.

මුළු රටම ආවරණය වන පරිදි ජේෂ්ඨ පොලිස් නිලධාරීන් 47 දෙනෙකු වෙන ඍජුව ම අදාළ තොරතුරු සැපයීම සඳහා දුරකතන අංක ප්‍රසිද්ධ කර තිබේ. එක් එක් ප්‍රදේශ සහ එම කලාපය බාර ජේෂ්ඨ පොලිස් නිලධාරියා සහ අදාළ දුරකතන අංකය පහතින් දැක්වේ.

මාතර, පොලිස් අධි­කාරි වසන්ත ජය­මිණි කුමාර
071-8591433

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි අමල් එදි­රි­මාන්න
071-8591452

ඇල්පි­ටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ආර්.ඒ.ඩී.ඊ.එල්. රන්දෙ­නිය
071-8591472

තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි නිපුන දෙහි­ගම
071-8591488

පුත්ත­ලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරිඩබ්.එච්.එම්. මහේෂ් බණ්ඩාර
071-8591289

හලා­වත ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි රොහාන් පෙරේරා
071-8591304

කුලි­යා­පි­ටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි කේ.ජේ.එස්. කරු­ණා­සිංහ
071-8591260

නික­වැ­ර­ටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි එස්.පී.කේ. ගාල්ලගේ
071-8591274

කුරු­ණෑ­ගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි තිස්ස විතා­නගේ
071-8591244

මහ­නු­වර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි අනු­රුද්ධ බණ්ඩාර හක්මණ
071-8591042

තෙල්දෙ­ණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි කේ.ජී.පී.බී. සම­ර­පාල
0718592274

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි එම්.එස්.කේ. වික්‍ර­ම­නා­යක
0718591079

ගම්පොල ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ටී.එච්.ඊ.එල්. පෙරේරා
071-8591070

නුව­ර­එ­ළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ජී.බී.ජේ.එස්. චන්ද්‍ර­සේ­කර බණ්ඩාර
071-8591094

හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ප්‍රදීප් වීර­සේ­කර
071-8591114

රත්න­පුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි පී.එම්. ජය­රත්න
071-8591382

කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි බී.එම්. ඒ. බණ්ඩා­ර­නා­යක
071-8591410

සීතා­ව­ක­පුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි සී.කේ. රත්නා­යක
071-8591423

ඇඹි­ලි­පි­ටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි තුසිත කුමාර
071-8591392

කන්තලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි සංජීව බණ්ඩාර
071-8591187

අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි පී.බී. කස්තුරි ආරච්චි
071-8591145

මඩ­ක­ල­පුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ජී. ලලිත් ලීලා­රත්න
071-8591127

ත්‍රිකු­ණා­ම­ලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි අරුණ ශ්‍යාමන්ත චන්ද්‍ර­පාල
071-8591170

කන්ක­ස­න්තුරේ පොලිස් අධි­කාරි පී.එම්.ආර්. අඹේ­පි­ටිය ගමගේ
071-8591315

යාප­නය ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ජේ.පී.එස්. ජය­මහ
071-8591327

වවු­නි­යාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි සෝම­රත්න විජේ­මුණි
071-8591340

මන්නා­රම ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි එරික් රංජිත් මහතා
071-8591363

කිලි­නො­ච්චිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ජය­ශාන්ත ද සිල්වා
071-8591347

මුල­තිව් ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි රත්න­වීර එල් අඩ­ස්සු­රිය
071-8591374

මොන­රා­ගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි කේ.එන්. ගුණ­ව­ර්ධන
071-8591533

බණ්ඩා­ර­වෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි රොෂාන් අම­ර­සිංහ
071-8591520

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ජගත් රෝහණ
071-8591508

කැබි­ති­ගො­ල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ප්‍රසන්න බ්‍රාහ්ම­ණගේ
071-8592902

පොලො­න්න­රුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි බුද්ධික මන­තුංග
071-8591230

අනු­රා­ධ­පුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි තිළිණ හේවා පති­රණ
071-8591200

කළු­තර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි රමිදු චන්දි­මාල් ද සිල්වා
071-8591688

පාන­දුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි නිශාන්ත ද සිල්වා
071-8591674

කැල­ණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ඒ.එච්. නුවන් අසංක
071-8591589

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි එච්.ජී.ඩී. සනත් අම­ර­සිංහ
071-8591608

මීග­මුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි බිමල් පෙරේරා
071-8591626

නුගේ­ගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි මංගල දෙහි­දෙ­නිය
071-8591641

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි අශෝක ගුණ­සේ­කර
071-8591661

කොළඹ උතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි රොහාන් පුෂ්ප කුමාර
071-8591565

කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ලූෂන් සූරිය බණ්ඩාර
071-8591577

කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි මහේෂ් කුමා­ර­සිංහ
071-8591551

හෝමා­ගම ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි චන්දන ලිය­නගේ
071-8592113

තඹු­ත්තේ­ගම ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි චන්දන කන්දෙ­වත්ත
071-8591218


45

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here