අවධානයෙන් ඉන්න – ඉදිරි පැය 24 සඳහා දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවෙයි

0
3

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ කඳුකර ප්‍රදේශවල විශේෂයෙන් නායයාම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට නායයෑම් පූර්ව අනතුරු ලක්ෂණ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දී තිබේ.

මේ අතර, පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (24) සවස 2.30 සිට හෙට (25) සවස 2.30 දක්වා වූ පැය 24ක කාලය සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර ඇත. 

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටිය යුතු ප්‍රදේශ පහතින් දැක්වේ.

බදුල්ල දිස්ත්‍රික්කය:
– හල්දුම්මුල්ල

ගාල්ල දිස්ත්‍රික්කය:
– නාගොඩ

කළුතර දිස්ත්‍රික්කය:
– වලල්ලාවිට
– ⁠බුලත්සිංහල
– ⁠ඉංගිරිය

මාතර දිස්ත්‍රික්කය:
– ⁠පිටබැද්දර
– ⁠කොටපොල

මහනුවර දිස්ත්‍රික්කය:
– ⁠යටිනුවර
– ⁠පාතහේවාහැට
– ⁠ගඟවට කෝරළය

කෑගල්ල දිස්ත්‍රික්කය:
– මාවනැල්ල

රත්නපුර දිස්ත්‍රික්කය:
– කොලොන්න
– ⁠ඇලපාත
– ⁠රත්නපුර
– ⁠අයගම
– ⁠බලන්ගොඩ
– ⁠කලවාන
– ⁠ඉඹුල්පෙ
– ⁠කහවත්ත
– ⁠නිවිතිගල

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් විය යුතු ප්‍රදේශ පහතින් දැක්වේ.

බදුල්ල දිස්ත්‍රික්කය:
– බණ්ඩාරවෙල
– ⁠හපුතලේ
– ⁠පස්සර
– ඇල්ල

කොළඹ දිස්ත්‍රික්කය:
– පාදුක්ක

හම්බන්තොට දිස්ත්‍රික්කය:
– කටුවාන

කළුතර දිස්ත්‍රික්කය:
– ⁠මතුගම
– ⁠හොරණ

මහනුවර දිස්ත්‍රික්කය:
– ⁠උඩුනුවර
– ⁠උඩපලාත
– ⁠තුම්පනේ
– ⁠උඩුදුම්බර

– ⁠ගඟ ඉහළ කෝරළය
– ⁠පස්බාගෙ කෝරළය
– පාතදුම්බර
– ⁠පන්විල

කෑගල්ල දිස්ත්‍රික්කය:
– ⁠රඹුක්කන
– ⁠රුවන්වැල්ල
– ⁠දැරණියගල
– ⁠යටියන්තොට
– ⁠ගලිගමුව
– ⁠⁠අරණායක
– ⁠කෑගල්ල
– ⁠වරකාපොල

කුරුණෑගල දිස්ත්‍රික්කය:
– රිදීගම
– ⁠මාවතගම
– ⁠මල්ලවපිටිය

මාතලේ දිස්ත්‍රික්කය:
– නාඋල
– ⁠යටවත්ත
– ⁠රත්තොට
– ⁠අඹන්ගග කෝරළය

මාතර දිස්ත්‍රික්කය:
– පස්ගොඩ

නුවරඑළිය දිස්ත්‍රික්කය:
– අඹගමුව
– ⁠කොත්මලේ

රත්නපුර දිස්ත්‍රික්කය:
– ⁠ඇඹිලිපිටිය
– ⁠ඹ්පනායක
– ⁠වැලිගෙපොල
– ⁠කිරිඇල්ල

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here