බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ’ මංගල අයවැය කෙටුම්පත’ වැඩි ඡන්ද තුනකින් අද (24දා) පරාජයට පත්විය.
අයවැය යෝජනාවට පක්ෂව ජාතික ජන බලවේගය සභාපතිවරයා ඇතුළු ඡන්ද 8 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 11 ලැබුණි.
සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සර්ව ජන බලය පක්ෂය, පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරු මෙසේ විපක්ෂව ඡන්දය දුන්හ.
Saru FM Media









