හිරණ කම්හලක ගින්නක්

0
3

පානදුර හිරණ ප්‍රදේශයේ මෙට්ට නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාව ගින්නක් හටගෙන ඇති අතර ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 7ක් යොමු කර ඇති බව මොරටුව ගිනි නිවීමේ ඒකකය සඳහන් කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here