උතුරු – නැගෙනහිර පළාත් වල සිංහල මාධ්‍ය පාසල් ගුරු සහයකවරුන්ට එම පාසල්වලටම පත්වීම් ලබාදීම පිළිබඳ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණ
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ මැදිහත්වීමෙන් මෙම හමුවීඹ සංවිධානය කර තිබූ අතර සිංහල මාධ්‍යය පාසල් ගුරු සහයකවරු තුන්සිය පනහකට ආසන්න ප්‍රමාණයක් මෙම ගැටලුවට විසඳුම් අපේක්ෂා කර සිටී.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය පී සත්‍යලිංගම්ලකාදර් මස්තාන් යන මහත්වරු ද සිසු සෙවණ සංවිධානයේ සභාපති කෝසල පත්තිනිගේ මහතා ඇතුළු නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
Saru FM Media









