ලෙබනනයේ බේරූට් අගනුවරට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් එරට තුළ ක්‍රියාත්මක හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායමේ මාණ්ඩලික ප්‍රධානී අලි තබ්තබෙයි ඇතුළු සිව් දෙනෙකු මියගොස් තිබේ.
ඊශ්‍රායල හමුදා හඳුනාගත් ඉලක්කයක් වෙත එල්ල කළ මෙම ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එමෙන්ම වාහන සහ ගොඩනැගිලි කිහිපයකට ද දැඩි හානි සිදු ව ඇති බව සඳහන් වේ.
Saru FM Media









